Sri Lanka Next - නීල හරිත සමුළුව 17-19 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී
- 2016-10-15 11:50:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය මගින් සංවිධාන කරන, Sri Lanka Next - නීල හරිත යුගයක් පාරිසරික සමුළුව හා ප්‍රදර්ශනය ඔක්තෝබර් 17, 18 සහ 19 දිනවල කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. කැලෑ පරිසර පද්ධති හා ඒ හා සම්බන්ධ වැදගත් සේවා අගය කිරීමට ජනතාව දිරිමත් කිරීමේ අරමුණින් මෙම සම්මන්ත්‍රණය පැවැත්වේ. මෙම ජාත්‍යන්තර වැඩසටහනෙහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකා රජය වෙත නිර්දේශ සමූහයක් ඉදිරිපත් කෙරෙනු ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments