අවුරුදු 18-30 අතර පිරිසට එන්නත් නුදුරේදීම
- 2021-08-23 17:07:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලබන මස 2 වන සතිය වනවිට වයස අවුරුදු 18 ත් 30 ත් අතර පිරිස එන්නත්කරණයට ලක් කිරීමට කටයුතු කරන බවට වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.
මිලියන 3.2ක පිරිසක් එම වයස් ඛාණ්ඩයට අයත් බවටත් 30 ට වැඩි ජනගහණයෙන් සියයට 48 ක් පූර්ණ එන්නත්කරණයට ලක් කර අවසන් බවත් රජයේ මාධ්‍ය සකච්ඡාවට අද එක්වෙමින් වසංගත රෝග විද්‍යා අංශයේ වැඩබලන ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසා සිටියේය.
Reply To:
Name - Reply Comment
0 Comments