අවුරුදු 3 -17 දරුවන්ට සිනෝෆාම් වෙතින් ආරක්ෂාව
- 2021-09-21 08:55:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොවිඩ් 19 වෙනුවෙන් චීනයේ සිනෝෆාම් සමූහය විසින් නිපදවූ සිනෝෆාම් එන්නත අවුරුදු 3 -17 අතර දරුවන්ට ආරක්ෂාව ලබාදෙන බව නවතම පරීක්ෂණයකින් හෙළිව තිබේ.
මෙම පරීක්ෂණයේ දත්ත ප්‍රකට ලැන්සෙට් සඟරාවේ පළවී ඇති අතර එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ එම එන්නත මගින් අවුරුදු 3 -17 අතර දරුවන්ගේ ශරීරය තුළ ප්‍රමාණවත් ප්‍රතික්ශක්තියක් ඇති කරන බවයි.
එන්නත් මාත්‍රා දෙකකින් යුත් මෙම සිනෝෆාම් එන්නත චීනයේ වැඩියෙන්ම භාවිත කරන එන්නත වෙයි. මේ වන විටත් අවුරුදු 12ට වැඩි දරුවන් සඳහා එන්නත ලබාදීම ආරම්භ කර තිබේ.
සිනෝෆාම් එන්නත දරුවන් සඳහා භාවිත කිරීම පරීක්ෂා කිරීම වෙනුවෙන් පළම පරීක්ෂණයට දරුවන් 288ක් හා දෙවැනි පරීක්ෂණයට දරුවන් 720ක් යොදාගෙන තිබුණ අතර ඉන් එක් දරුවෙකුට පමණක් අලජි තත්ත්යක් ඇතිව තිබුණි. කෙසේ වෙතත් ඔහුට මීට පෙර ආහාර ඇලජි තත්ත්වයන්ද ඇතිව තිබුණි.
Reply To:
Name - Reply Comment
0 Comments