ඇඳිරි නීතිය ඇති ප්‍ර දේශවල උසස්පෙළ සිසුන්ට නිවේදනයක්
- 2020-10-21 22:18:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඇඳිරිනීතිය යොදා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ මෙවර උසස් පෙළ විභාග කටයුතු හා 5 ශිෂ්‍යත්ව විභායේ පිළිතුරු පත්‍ර පරීක්ෂාවේ සිටින ගුරුවරුන්ට ඒ සඳහා ලබා දී ඇති පත්වීම් ලිපිය හා තම ජාතික හැඳුනුම්පත ඇඳිරිනීති ප්‍රවේශපත්‍රයක් ලෙස භාවිත කරමින් ගමන් කිරීමට අවස්ථාව දී ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි
විභාග අපේක්ෂකයන්ට තම ජාතික හැඳුනුම්පත හා විභාග ප්‍රවේශපත්‍රය භාවිත කරමින් විභාග කටයුතු සඳහා ඉදිරිපත්විය හැකි බව දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
Reply To:
Name - Reply Comment
0 Comments