ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ පාසල්වල වහලටත් සූර්ය බල විදුලි පද්ධති
- 2022-10-15 10:18:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ඩොලර් මිලියන 100ක වහල මත සූර්ය විදුලි පද්ධති සකස් කිරීමේ ව්‍යාපෘතිය යටතේ පාසල්, විශ්වවිද්‍යාල, අධ්‍යාපන ආයතන, ආගමික ස්ථාන, රජයේ ගොඩනැගිලි, රෝහල්, දිස්ත්‍රික් හා ප්‍රා දේශීය ලේකම් කාර්යාල වල වහල මත සූර්ය විදුලි පද්ධති සවි කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන්ගේ සහගභාගිත්වෙන් ලංවිම ඇතුළු ආයතන කිහිපයක නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වූ බවද අමාත්‍යවරා පවසයි.
Reply To:
Name - Reply Comment
0 Comments