ඉහළ විභේදන සහිත නව කැමරා චන්ද්‍රිකාවක් දියත් වේ
- 2021-12-26 10:46:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
චීනයේ ජාතික අභ්‍යවකාශ පරිපාලනයට (CNSA) අනුව මිලියන 5ක විභේදනයකින් (රෙසලූෂන් මිලියන 5ක අගයක් සහිතව) පොළොවේ ඡායාරූප ගත හැකි කැමරාවක් සහිත නව චන්ද්‍රිකාවක් දියත් කර තිබේ.
"Ziyuan-1 02E" හෝ "5-meter optical satellite 02" ලෙස හඳුන්වන මෙම චන්ද්‍රිකාව, උතුරු චීනයේ ෂාන්ෂි පළාතේ ටායියුවාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට ලෝන්ග් මාර්ච්-4C රොකට්ටුවක් මගින් බීජිං අභ්‍යවකාශ ගත කර ඇත.
Ziyuan-1 02E බර කිලෝග්‍රෑම් 2.5ක් පමණ වන අතර අධෝරක්ත, ආසන්න අධෝරක්ත සහ අධි වර්ණාවලි කැමරාවලින් සමන්විත වේ. කැමරාවන්ට පෘථිවියේ සම්පූර්ණ වර්ණයෙන් යුතු ඉහළ විභේදන ඡායාරූප ගත හැක.
මෙය ලෝන්ග් මාර්ච්-4C රොකට්ටුවේ 39 වැනි දියත් කිරීම සහ සමස්ත ලෝන්ග් මාර්ච් මාලාවේ 403 වැනි දියත් කිරීම වේ.
Reply To:
Name - Reply Comment
0 Comments