උපකාරක පන්ති අද සිට ඇරඹෙයි
- 2021-11-16 23:23:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අද (16) සිට මේ මස 30 වනදා දක්වා ක්‍රියාත්මක වන ලෙස නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ උපකාරක පන්ති සියයට 50ක ධාරිතාවයකින් ආරම්භ කිරීමට අවසර ලබා දී තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments