උපෙළ, සාපෙළ හා ශිෂ්‍යත්වයට දින නියම වෙයි
- 2021-11-02 11:28:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වීමට නියමිතව ඇති, දැනට COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් කල් දමන ලද පාසල් විභාග ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පහත දිනවල දී පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය - 2021-2022 ජනවාරි 22 සෙනසුරාදා දින
අ.පො.ස. (උසස් පෙළ) විභාගය 2021 - 2022 පෙබරවාරි 07 සඳුදා දින සිට 2022 මාර්තු 05 සෙනසුරාදා දින දක්වා
අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය 2021 - 2022 මැයි 23 සඳුදා දින සිට 2022 ජූනි 01 බදාදා දින දක්වා
පාසල් විවෘත කිරීමෙන් අනතුරුව ප්‍රමාණවත් වූ කාලයක් අධ්‍යයන කටයුතු සදහා ලබාදීම. එසේම, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සදහා ද විභාග සංවිධානය කිරීමට ප්‍රමාණවත් වූ කාලයක් ලබාදීම යන කරුණු සියල්ලම සලකා බලා විභාග දින තීරණය විය.
Reply To:
Name - Reply Comment
0 Comments