Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජානමය වශයෙන් සංවර්ධනය කරන ලද ඌරෙකුගේ හදවතක් ඇමෙරිකාවේ පුද්ගලයෙකුට සාර්ථකව බද්ධ කර ඇති බව විදෙස් මාධ්‍ය තොතුරු වාර්තා කරයි. 

පසුගිය සිකුරාදා දිනයේදී මෙම සංකීර්ණ ශල්‍යකර්මය සිදුකර ඇති අතර එම ශල්‍යකර්මයට ලක්වූ පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වෙමින් පවතින බව මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.

57 හැවැරිදි පුද්ගලයෙකුට මෙම ඓතිහාසික සැත්කම සිදුකර ඇත්තේ ඇමෙරිකාවේ මේරිලෑන්ඩ් වෛද්‍ය විශ්වවිද්‍යාලයෙනි.

"ඒක ජීවිතයකත් මරණයත් අතර සිදු කරන සැත්කමක්. මට ජීවත් වෙන්න ඕන වුණා. මම දන්නවා ඒක අඳුරේ එල්ල කරන පහරක්. නමුත් ඒක මගේ අවසන් තේරීමයි" යැයි මෙම ශල්‍යකර්මයට භාජනය වූ ඩේවිඩ් බෙනට් එයට පෙරාතුව පවසා තිබුණි. 

මෙම සැත්කම සාර්ථකවුවහොත් සතුන්ගේ අවයව මිනිසුන්ට බද්ධ කිරීම පිළිබඳ වෛද්‍ය විද්‍යාෙව් නව පිටුවක් පෙරළෙනු ඇත.

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.