Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

බ්‍රිතාන්‍යයේ එලිසබත් මහ රැජිනට 'කොවිඩ් 19' වයිරසය ආසාදනය වී ඇතැයි බකිංහැම් මාලිගය නිවේදනය කළේය.

ඇයට අමතරව මේ වන විටත් චාල්ස් කුමරු හා කැමිලා පාකර් ආදිපාදවරිය ද 'කොවිඩ් 19' ආසාදිතයන් බවට පත්ව තිබේ.

95 හැවිරිදි විියේ පසුවන මහ රැජින සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් ඇතිවීමෙන් පසුව කරනු ලැබූ කොවිඩ් පරීක්ෂණයේදී ඇය කොවිඩ් ආසාදිතයෙක් බවට පත්ව තිබේ.

බ්‍රිතාන්‍ය මහ රැජින බූස්ටර් එන්නත් මාත්‍රාව ද සමගින් නියමිත පරිිදි එන්නත් ලබා ගෙන තිිබේ.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.