කූරගල පූජා වස්තු තැන්පත්කිරීම ජනපති ප්‍රධානත්වයෙන්

2024 අප්‍රේල් මස 17 පෙ.ව. 02:10 - {{hitsCtrl.values.hits}}  

කූරගල ඓතිහාසික පුදබිමෙහි පිහිටා ඇති ඇසිදිසි සුගත මහා සෑයේ පූජා වස්තු තැන්පත් කිරීමේ පුණ්‍යෝත්සවය ඊයේ (16දා) දින සවස්වරුවේ  ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ  ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

මෙම අවස්ථාවට කූරගල විහාරස්ථානයේ හා නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්,ජනපති බිරිඳ අයෝමා රාජපක්‍ෂ මහත්මිය සමඟින් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, පා.ම අකිල එල්ලාවල, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වුහ.

දින පොත