ගාල්ල හා මාතර පාසල්වලට හෙටත් නිවාඩු
- 2024-06-04 19:25:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පවතින අයහපත් කාළගුණික තත්වය මත හෙට (5) දිනද දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් සඳහා නිවාඩු ලබා දුන් බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
දකුණු පළාත් ආන්ඩුකාරවර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ තීරණය පරිදි මෙම නිවාඩුව ලබාදුන් බවත් ඒ අනුව කටයුතු කරන ලෙසත් දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා දිස්ත්‍රික්ක දෙකෙහි සියලු අධ්‍යාපන බලධාරින් වෙත දන්වා ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments