ජනපති බදාදා ජාතිය අමතයි
- 2022-03-14 15:43:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළැඹෙන 16දා ජාතිය ඇමතීමට නියමිත බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
ජනපතිවරයා ජාතිය අමතන වේලාව පිළිබඳව තවමත් නිල තහවුරුවක් ලබාදී නොමැත. එම ප්‍රකාශය රූපවාහිනී හා ගුවන් විදුලි නාළිකා හරහා විකාශය කිරීමට නියමිතය.
Reply To:
Name - Reply Comment
0 Comments