දෙවන පාසල් වාරයේ පළමු අදියර බ්‍රහස්පතින්දා අවසන්
- 2023-08-15 19:26:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ දෙවන පාසල් වාරයේ පළමු අදියර 2023 අගෝස්තු මස 17 වන බ්‍රහස්පතින්දායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. දෙවන පාසල් වාරයේ දෙවන අදියර 2023 අගෝස්තු මස 28 වන සඳුදා දින ආරම්භ කරන බවද අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments