මැකඩමියා නට් අපේ Anchor රටේ වගාකළ හැකියි
- 2022-08-10 12:07:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝකයේ මිල අධිකම නට් වර්ගය වන%මැකඩමියා නට්(Macadamia )වර්ගය ශ්‍රීලංකාවේ ඉහළ කඳුකර ප්‍රදේශවල වගාකළ හැකි බවට සොයාගෙන ඇතැයි ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ අනුව ලංකාව තුළ වගා කිරීමට සුදුසු ප්‍රභේද දෙකක් හඳුනාගෙන තිබෙන බවත්, මෙම වගාව සිදුකිරීමට උනන්දුවන ජනතාවට අවශ්‍ය පැළ ලබාදීමටත් කටයුතු කර‘න බවත් එම මධ්‍යස්ථානයසඳහන් කරයි.
%මැකඩමියා නට්^ වර්ගයේ ශාකයක් වසර 100ක් පමණ පවතින බවත්, මේ අනුව මෙය වගාකිරීම දීර්ඝකාලීන ආයෝජනයක් බවත්මෙම නට් වර්ගයේ කිලෝවක් රුපියල් 20,000කට ආසන්න මිලකට ලෝකයේ අලෙවි වන බවත් එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙරට ජනතාවනට්වර්ග අනුභව කිරීම අඩු වුවත්, ලෝකයේ බොහෝ රටවලජනතාව දිනකට නට්වර්ගඅහුරක් හෝ දෙකක් අනුභව කරන බවත්, අප රටේ ජනතාව අනුභව කරන පීනට් වර්ග නට් වර්ගයට අයිති නොවනබවත්එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
මැකඩමියා වගාකිරීමට කැමැත්තක් දක්වන ජනතාවට අවශ්‍යපැළ පිළිබඳ හා අවශ්‍ය විස්තර ගන්නොරුව පලතුරුපර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකාචන්ද්‍රානි අභයගුණසේකර මහත්මියට සතියේ වැඩකරන දිනවල 081-2388387යන දුරකථන අංකයට කතා කර ලබාගතහැකි බවදඑම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments