යුද හමුදාවට අවැසි වාහන යුද හමුදාවම නිපදවාගනියි
- 2020-11-14 14:39:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා යුද හමුදාවට අවශ්‍ය වාහන යුද හමුදාව විසින්ම නිපදවා ගැනීමට සැලසුම් කර තිබේ. එසේ නිපදවූ ලොරි රථයක, ගලි බවුසරයක හා වතුර බවුසරයක මූලාකෘති අද දිනයේදි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිරීක්ෂණයට ඉදිරිපත් කර තිබේ.
විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකායේ උඩවලව වැඩපොළේදී මෙම වාහන නිපදවා තිබේ. මෙම රථයන් නිශ්පාදනය කිරීමේදී ඒ සඳහා අවශ්‍ය එංජිම හා චැසිය පමණක් විදේශයන්ගෙන් ආනයනය කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments