රුසියානු රාජ්‍ය රූපවාහිනී නාළිකා වෙත දැවැන්ත සයිබර් ප්‍රහාරයක්

2024 අප්‍රේල් මස 19 ප.ව. 12:17 - {{hitsCtrl.values.hits}}  

රුසියානු රාජ්‍ය රූපවාහිනී වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ බව ලෝප්‍රකට Anonymous හැකර්වරුන් පවසයි.

රුසියානු Wink සහ Ivi  නාළිකාවලට අමතරව රුසියා 24, චැනල් වන් සහ මොස්කව් 24 ඇතුළු නාලිකාවලට මෙම සයිබර් ප්‍රහාර එල්ල කළ බව ඔවුන් පවසයි.

රූපවාහිනී නාළිකා සයිබර් ප්‍රහාරයකට ලක්කරමින් එම නාළිකා හරහා යුද්ධය හේතුවෙන් යුක්රේනයට සිදුව ඇති බලපෑම නාළිකා තුළින් විකාශය කර තිබේ.

 

 

 

දින පොත