වසර දෙකකට පසුව නවසීලන්තය විවෘත වෙයි

2024 අප්‍රේල් මස 27 පෙ.ව. 08:28 - {{hitsCtrl.values.hits}}  

කොවිඩ් වසංගතය හේතුවෙන් වසර දෙකකට ආසන්න කාලයක් වසා දමා තිබූ නවසීලන්ත දේශසීමා යළි විවෘත කිරීමට නවසීලන්තය කටයුතු කර තිබේ.

මේ අනුව සංචාරකයින් සඳුදා ඕක්ලන්ඩ් ගුවන් තොටුපළ වෙත ළඟා වූ අතර, බොහෝ දෙනෙක් පවුලේ අය සහ මිතුරන් සමඟ එක්විය.

මේ අනුව රටවල් 60කට වඩා වැඩි ගණනක පුද්ගලයන්ට නවසීලන්තයට පැමිණීමට අවස්ථාව ලැබි තිබේ.

මාර්තු මාසයේ සිට එරට පුරවැසියන්ට රටට ඇතුළුවීමට සහ රටින් පිටතට යාමට හැකි වූ අතර අප්‍රේල් මාසයේ සිට ඕස්ට්‍රේලියානුවන්ට ඇතුළු වීමට අවසර දී ඇත.

දින පොත