විදුහල්පති විභාගය සමත්වූවන් සම්මුඛ පරික්ෂණයට කැඳවීමට දින දෙයි
- 2023-05-08 18:25:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමට 2019.02.10 දින පැවති සීමිත තරග විභාගය සමත් අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයට කැඳවීම මැයි 22 සිට ජුනි 01 දින දක්වා අධ්‍යාපන අමාත්‍යංශයේදී සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා www.moe.gov.lk වෙත පිවිසෙන්න.
Reply To:
Name - Reply Comment
0 Comments