ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය කෙටියෙන්
- 2020-11-02 08:54:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අද (02දා) උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 11060ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
එයින් ආසාදිතයන් 6134ක් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවවී ඇති සංඛ්‍යාව 4905කි. ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 21කි.
වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන සංඛ්‍යාව 405කි.
Reply To:
Name - Reply Comment
0 Comments