Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය 21 763 170ක් බවට නවතම ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමෙන්තුව පවසයි. 2024 ඔක්තෝබර් මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා ක්‍රියාත්මක කළ සංගණනයෙන් මෙම තොරතුරු අණාවරණය වෙයි.

2012 වසරේදී සිදුකළ ජන සංගනනය හා සැසදීමේදී මෙවර ජනගහනය 1 403 731කින් වර්ධනය වී තිබේ. ජනගහන වර්ධන අනුපාතය සියයට 0.5ක් වෙයි.

ශ්‍රී ලංකාවේ  ජනගහනයෙන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර එය සමස්ත ජනහගහණයෙන් සියයට 28.1ක් වෙයි. වැඩිම ජන සංඛ්‍යාවක් ජීවත්වන දිස්ත්‍රික්කය ගම්පහ වන අතර ඉන් අනතුරුව කොළඹ දිස්ත්‍රික්කය තුණ වැඩිම ජන ගහණයක් සිටියි. 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.