ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කරයි

2024 අප්‍රේල් මස 26 ප.ව. 04:17 - {{hitsCtrl.values.hits}}  

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ. විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිස විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.

 

දින පොත