Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සමුද්‍ර දූෂණය වැළැක්වීම සඳහා අන්‍යෝන්‍ය ආයතන හා එක්ව සාමූහික තීරණයන්ට එළඹීම පහසු කරළීම සඳහා 2008 අංක 35 දරන සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසීය.

හෙතෙම සඳහන් කර සිටියේ මේ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් විෂය පිළිබඳ වූ විද්වතුන් සම්බන්ධ කර ගනිමින් පැවැත්වෙන බවයි.

එමගින් වෙරළ කළමනාකරණ හා වෙරළසංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය යන ආයතන හා එක්ව සමුද්‍ර පරිසරය ආරක්ෂා කිරීම සඳහා තවදුරටත් මෙම පනත උපයෝගී කරගත හැකි වනු ඇති බවද ආචාර්යවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව සාගරයට කුණු දැමීමේදී ස්ථානීය දඩයක් නියම කළ හැකි ආකාරයෙන් අදාළ පනතට සංශෝධන ඉදිරිපත් කිරීමට නියමිත බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය. (WMDJBM)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.