’’පෑන් කොරෝනා වෛරස’’ එන්නත නිපදවීම අරඹලා
- 2022-01-31 16:23:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොවිඩ්-19 වෛරසය මේ වනවිටත් විවිධ ප්‍රභේදයන් ඇතිකිරීම හරහා සිදුව තිබෙන හානිය වැළැක්වීමට විද්‍යාඥයන් යුහුසුළු වෙමින් සිටී.
විශේෂයෙන්ම දැනට පවතින එන්නත්වලින් රෝගයේ දරුණු අවස්ථා සහ මරණ වැළැක්වීමට උපකාරී වී ඇති නමුත්, ඔමික්‍රෝන් ප්‍රභේදය දැනට බූස්ටර් මාත්‍රා ලබාගත් අයට පවා ආසාදනය වීමේ යම් හැකියාවක් පැවතීම නිසා සියලු ප්‍රභේදයන්ගෙන් ආරක්ෂාව සපයන එන්නතක අවශ්‍යතාව දැඩිව දැනී තිබේ.
ඒ අනුව කොවිඩ්-19 ඇති කරන බහුවිධ ප්‍රභේද ඇතුළුව සියලුම කොරෝනා වෛරස්වලින් ආරක්ෂාව සපයනු ඇතැයි අපේක්ෂා කරන "පෑන් කොරෝනා වෛරස" එන්නත නිපදවීම සඳහා එක්සත් ජනපද විද්‍යාඥයන් දැන් කටයුතු කරමින් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments