ආසියානු යොවුන් චෙස් තරගාවලියට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් තිදෙනෙක්
- 2018-11-19 16:14:14
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තායිලන්තයේ පැවැත්වෙන ආසියානු යොවුන් චෙස් තරගාවලියට සහභාගිවීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එක් සිසුවෙක් හා සිසුවියන් දෙදෙනෙක් ඇතුළුව තිදෙනෙක් තේරී පත්වී සිටිති.
එම්.සසිත් නිපුන් පියුමන්ත, සයුනි ගිහන්සා ජයවීර. සිළුනි කණකරත්න මේ විදෙස් තරගය සඳහා තේරී ඇති ධම්සෝ සිසුසිසුවියෝ තිදෙනාවෙති.
( කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
Reply To:
Name - Reply Comment
0 Comments