’Battle of Yellows’ මහා ක්‍රිකට් තරඟය 2025 ජූලි 18 සහ 19 ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී
- 2025-07-19 12:03:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගාල්ල, ගෝනාපීනුවල සාරාලංකාර මහා විද්‍යාලය සහ ගිංතොට මහා විද්‍යාලය අතර ප්‍රථම වරට පැවැත්වෙන 'Battle of Yellows’ මහා ක්‍රිකට් තරඟය 2025 ජූලි 18 සහ 19 යන දිනවල දී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට සූදානම් කර තිබේ.
ගෝනාපීනුවල සාරාලංකාර මහා විද්‍යාලය සහ ගිංතොට මහා විද්‍යාලය මෙරට ජනප්‍රිය විද්‍යාල දෙදක් වන අතර මෙම ප්‍රථම ක්‍රිකට් තරඟය විදුහල් දෙක අතර සබඳතාව වර්ධනය කර ගැනීමට මෙම මහා ක්‍රිකට් තරඟය ඉතා හොඳ සහයෝගයක් ලබා දෙනු ඇති බව ගිංතොට මහා විද්‍යාලයේ විදුහල්පති එච්. සරත් කුමාර මහතා සහ සාරාලංකාර විද්‍යාලයේ විදුහල්පතිනි ලසන්තා ලොකුගේ මහත්මිය පෙන්වා දෙති. ක්‍රීඩාවේ ජීව ගුණය රැක ගනිමින් ඉතා හොඳ තරඟයක් ලබා දීමට කණ්ඩායම් දෙකේ ම ක්‍රීඩකයින් සමත් වනු ඇති බව විදුහල්පති වරුන් පවසන අතර දෙපිළටම තියුණු තරගයක යෙදි දක්කම් දක්වන්න සුභාෂිංෂන එක් කරන බව කීය.
සාරාලංකාර මහා විද්‍යාලයීය කණ්ඩායමේ නායකත්වය විතාරණ සනුඟ බෝසද ක්‍රීඩකයා ද, ගිංතොට මහා විද්‍යාලයීය ප්‍රතිභා දේශාන් ජයසේකර ක්‍රීඩකයා ද විසින් දරයි.
Reply To:
Name - Reply Comment
0 Comments