ධර්මාශෝකයේ ඉඳුවරට කරාතේ ශූරතාවක්
- 2018-11-27 16:51:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ දෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන බී. ඉඳුවර ඔනෙත් මන්දිව් දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයේ පැවති 2017 ශ්‍රී ලංකා දක්ෂිණ ෂෝටෝ කාන් විවෘත කරාටේ ශූරතාවලියේ වයස අවුරැදු 07 න් පහළ කාතා අංශයේ රන් පදක්කම දිනා ගනිමින් එම තරගයේ දක්ෂතම ක්‍රීඩකයන් දසදෙනා අතරට තේරී පත් වූයේය.
මාතර රැහුණු විශ්ව විද්‍යාලයීය ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවති ජපන් ශ්‍රී ලංකා තුන්වැනි ජාත්‍යන්තර කරාටේ ශූරතාවලියේ අවුරැදු 7 න් පහළ දක්ෂතම ක්‍රීඩකයන් පස්දෙනා අතරට ද, කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා පාසල් කරාෙත් දෝ සංගමය සංවිධානය කළ 2017 සමස්ත ලංකා පාසල් කරාතේ තරගාවලියේ අවුරැදු 08 න් පහළ දක්ෂතම ක්‍රීඩකයන් 16 දෙනා අතරට ද තේරී පත්විය. ඉඳුවර තම පුහුණුකරැ සුදත් මෙන්ඩිස් මහතා සමග ඡායාරෑපයේ වෙයි.
(රත්ගම ගාමිණි මහදුර)
Reply To:
Name - Reply Comment
0 Comments