නිදහස් කුසලාන ජාත්‍යන්තර කරාතේ ශුරතාවලිය - AIKA හි ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් 6ක් - රිදී 4ක් - ලෝකඩ 3ක

2024 මැයි මස 02 ප.ව. 01:25 - {{hitsCtrl.values.hits}}  

ෂොටෝකාන් කරාටේ දෝ සම්මේලනය මගින් ඉන්දියාවේ මුම්බායිහිදී පවත්වන ලද නිදහස් කුසලාන ජාත්‍යන්තර කරාතේ ශූරතාවලියට ඉදිරිපත්වූ AIKA හි ක්‍රීඩක ක්‍රීඩිකාවෝ  රන් පදක්කම් 6ක් රිදී පදක්කම් 4ක් හා ලෝකඩ පදක්කම් 3ක් දිනාගත්හ. එහිදී AIKA හි උපදේශක සෙන්සේ එස්.සූරියභවන අවුරැදු 18න් ඉහළ කුමිතේ ඉසව්වේ රන් පදක්කම් ජයග්‍රහණය කළේය. ඊට පෙර සෙන්සේ උපාලි සිරිසේනගේ උපදේශකත්වයෙන් දිගන ක්‍රීඩා සංකීර්ණයේදී පවත්වන ලද 18 වැනි ජාත්‍යන්තර කරාතේ   ශූරතාවලියේදී ශුරතාව දිනා ගත්තේද මෙම කණ්ඩායමයි. 

දින පොත