Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

2018 අනුශූරතා දිනා ගැනීමට බුලත්සිංහල අධ්‍යාපන කොට්ඨාසයේ වෙල්ගම කනිෂ්ඨ විද්‍යාලය සමත්ව සිටියි. 
විදුහල්පති ඩබ්ලිව්. ජේ. පී. උපවංශ මහතාගේ උපදෙස් පරිදි කණ්ඩායම්භාර ආචාරිනී එච්. සී. ජනසෝබනී මහත්මිය සහ ක්‍රීඩා භාර ආචාර්ය අමල් කුමාර, හිටපු විදුහල්පති පී. කේ. කුමාරසිංහ යන මහත්වරැන් මෙම ජයග්‍රහණය සඳහා අවශ්‍ය උපදෙස් ලබා දුන් අතර දෙහිවල එස්. එස් ජයසිංහ ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්වුණි.
ජයග්‍රාහි කණ්ඩායම පසු පෙළ වමේ සිට ඒ. ජී. ඉසුරන්දි කවීෂා, ඒ සකුනි නිසංසලා, ජී. නිපුනි මදුමාලි, එම්.ඩී. දිනූෂා ලක්මාලි, ජී. ඩී. දර්ශනී, එම්. ඩී මදූෂා ලක්මාලි (නායිකාව) ආර්.ඒ කුවින්දි මදුෂානි, සී. ඒ. ධනූෂා නිමන්ති, පී.ඩී නිරෝෂනී (උපනායිකාව), එච්.ඩී.සදුනිකා හර්ෂනී, එස්. නිසංසලා සංජීවනී, ඒ.ජී. උමේෂා මල්කි, පී.වී.වර්ණහංසි,ආර්.එල් කුමුදුනි,ආර් ශාන්තිමති,එස්.එච්. හෂිනි සෙව්වන්දි
(සුමති කුඩලිගම)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.