බූස්ස ධීරානන්ද විදුහලට පාපන්දු ශූරතාවක්

2024 අප්‍රේල් මස 28 පෙ.ව. 02:39 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කොට පැවති එෆ්.ඒ.කුසලාන අම්බලන්ගොඩ අන්තර් ලීග් පාපන්දු තරගාවලියේ අනුශූරතාව දිනූ බූස්ස ධීරානන්ද විදුහල් පාපන්දු කණ්ඩායමයි මේ.


(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

දින පොත