හාලිඇළ ඩෙන්සිල් කොබ්බෑකඩූව විදුහලට චෙස් ජයක්

2024 අප්‍රේල් මස 25 ප.ව. 08:16 - {{hitsCtrl.values.hits}}  

හාලිඇළ බ/ඩෙන්සිල් කොබ්බෑකඩුව මහ විදුහලේ 3 වැනි වසරේ ඉගෙනුම ලබන ඩී.එම්.ආදිත් ඉරේෂ් දිසානායක සිසුවා මෙවර 2019 ඌව පළාත් කේවල චෙස් තරගාවලියේ වයස අවුරැදු 9 න් පහළ පිරිමි තරගයෙන් කුසලතා පදක්කමක් හා කුසලානයක් දිනා ගැනීමට සමත් විය.
හාලිඇළ මධ්‍ය මහා විද්‍යාලයේ දී ඉකුත් දා පැවැති මෙම තරගාවලිය බදුල්ල දිස්ත්‍රික් චෙස් සංගමය මගින් සංවිධානය කොට තිබිණි.
(හාලිඇළ - විජේරත්න ඒකනායක)

දින පොත