Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි දඟ පන්දුයවන්නෙකු වන අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් පිටියට සමුදී ඇත. ඔහු සිය සමුගැන්ම අද (28දා) ප්‍රකාශයට පත් කොට ඇත. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 19 කදී කඩුළු 70 ක්ද එක්දින තරග 87 කදී කඩුළු 152 ක් ද පන්දුවාර 20 තරග 39 කදී කඩුළු 152 ක්ද ඔහු විසින් දවාගෙන ඇත. 'කැරම් බෝලය' ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රචලිත කළ පන්දුයවන්නෙකු වන මෙන්ඩිස් 2015 වර්ෂයෙන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ස්ථානයක් දිනා ගැනීමට අසමත්විය. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකා දඟපන්දු භීතිකාවට නව මානයක් එක් කළ ක්‍රීඩකයෙකු ලෙසින්ද මෙන්ඩිස් සැලකිය හැක.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.