Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් ඔහු තවදුරටත් එක්දින හා විස්සයි20 තරගවලදි පාකිස්තානය නියෝජනය කරනු ඇත.

ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනාවලට අදාළව පැනවූ වසර පහක තරග තහනම් නිමවීමෙන් පසුව නැවතත් ජාත්‍යන්තර පිටියට පැමිණ පන්දුවෙන් දක්ශතා දක්වමින් සිටින විට ඔහු ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

ටෙස්ට් තරගවලදී පාකිස්තානය නියෝජනය කිරිමට ලැබිම ගෞරවයක් බවත් සුදු පන්දු ක්‍රිකට් ක්‍රිඩාව වෙනුවෙන් අවධානය යොමුකිරීමට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බවත් අමීර් සඳහන් කරයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.