අයි.පී.එල්. වේගවත්ම අර්ධ ශතකය සුනිල් නාරායන්ගෙන්
- 2017-05-08 11:34:11
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකයට හිමි වාර්තාව සම කිරීමට කොදෙව් ක්‍රීඩක සුනිල් නාරායන් ඊයේ (07දා) සමත්වූයේය.
ඒ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවැති තරගයේදී ඔහු පන්දු 15කදී අර්ධ ශතකයක් රැස්කරමිනි.
කොල්කටා කණ්ඩායමේම යූෂෆ් පතාන් මීට පෙරාතුව සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව පන්දු 15කදී ලකුණු 50ක් රැස්කරමින් අයි.පී.එල්. වේගවත්ම අර්ධ ශතකය රැස් කර තිබුණි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments