අශ්වින් අංක එකට
- 2016-10-12 16:48:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝකයේ අංක එකේ ටෙස්ට් පන්දු යවන්නා බවට පත්වීමට ඉන්දීය කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් සමත්ව තිබෙයි. ඉන්දීයාව හා නවසීලන්තය අතර පැවැති ටෙස්ට් තරගාවලියේදී දක්ෂතා දැක්වීම ඔහුට නැවතත් අංක එකේ ස්ථානයට පත්වීමට බලපෑ හේතුවයි.
නවසීලන්තය හා පැවැති ටෙස්ට් තරග තුනේදී අශ්වින් දවාගත් කඩුලු සංඛ්‍යාව 27කි. මේ අතර ලෝකයේ අංක එකේ තුන් ඉරියව් ක්‍රීඩකයා බවට අශ්වින් පත්ව තිබේ. ටෙස්ට් තරග 39ට ක්‍රීඩා කර ඇති අශ්වින් ලකුණු 1510ක් හා කඩුලු 220ක් දවාගෙන ඇත.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments