අසේලට නිදහස් කුසලානය අහිමිවෙයි
- 2018-02-22 15:52:10
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාව, ඉන්දියාව හා බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත නිදහස් කුසලාන තුන්කොන් විස්සයි20 තරගාවලිය තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්නට අහිමි වී ඇත.
ඒ ඔහු උරහිසේ ආබාධයකට ගොදුරු වී ඇති හෙයිනි. බංග්ලාදේශය හා පැවැති විස්සයි20 තරගාවලියට පුහුණුවීම් සිදුකරන විට අසේල ආබාධයකට ලක්විය.
නිදහස් කුසලාන තරගාවලිය මාර්තු 06 දා කොළදී ආරම්භවීමට නියමිතය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments