අසේලට විස්සයි20 තරගාවලිය අහිමිවෙයි
- 2018-02-15 15:56:08
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්නට බංග්ලාදේශය හා පැවැත්වෙන විස්සයි20 තරගාවලිය අහිමි වී තිබේ.
ඒ ඔහු පුහුණුවිම් කරන අතරතුළදී ඇතිවූ ආබාධයක් හේතුවෙනි. ඔහුගේ ආබාධය දකුණු අතේ ඇතිව තිබේ. අ
සේල අද (15දා) පස්වරුවේ ශ්‍රි ලංකාවට පැමිණෙන බවත් ඔහු වෙනුවට ආදේශ ක්‍රීඩකයෙක් බංග්ලාදේශයට නොයන බවත් ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
බංග්ලාදේශය හා පැවැත්වෙන විස්සයි20 තරගාවලිය අද ආරම්භවෙයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments