Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

චීනයේ රුගාඩ් ඔලිම්පික් ක්‍රීඩාංගනයේ පැවති ප්‍රවීණයින්ගේ මලල ක්‍රීඩා උළෙලට සහභාගී වු පිළිමතලාව මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩා භාර ආචර්ය වසන්ත පෙරේරා මීටර් 10,000 තරඟ ඇවිඳිමේ ඉසව්ව නියෝජනය කරමින් රිදි පදක්කම දිනාගෙන ඇත. 2006 ඉන්දියාවේ බැංගලෝර් හි පැවති  ආසියානු තරඟවලිය නියෝජනය කරමින් ඉදි සහ ලෝකඩ පදක්කම් ද ඔහු විසින් දිනාගෙන ඇත. 2008 තායිලන්තයේ පැවැති ආසියානු තරඟවලියෙන්ද රිදී පදක්කම් දිනා ඇති වසන්ත, 2010 මැලේසියාවේ පැවැති ආසියානු තරඟවාලිය නියෝජනය කරමින් රිදී සහ ලෝකඩ පදකකම් ද 2012 චීනයේ ආසියානු තරගාවලියේ රන් සහ ලෝකඩ පදක්කම ද දිනාගෙන ඇත. 2014 ජපානයේ පැවැති ආසියානු තරඟවලියේ රිදී පදක්කම ද 2016 සිංගප්පුරුවේ පැවැති ආසියානු තරඟවලියෙන් රිදී පදක්කමද දිනා ගෙන ඇත.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.