ඇමෙරිකාවේ NBA තරගාවලිය අත්හිටුවයි
- 2020-03-12 10:25:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඇමෙරිකාවේ ජාතික පැසිපන්දු තරගාවලියේ මෙවර තරගවාරය අත්හිටුවීමට ඇමෙරිකානු ජාතික පැසිපන්දු සංගමය තීරණය කර තිබේ.
ඒ පැසිපන්දු ක්‍රීඩකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගිනි. උටා ජෑස් කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට මෙසේ කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments