ඉන්දීය පුහුණුකරු තනතුරට මහේල සූදානම් නෑ
- 2017-06-26 17:35:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට මහේල ජයවර්ධන අවධානය යොමුකර ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කළත් තමන් එහි පූර්ණ කාලීන තනතුරක් සඳහා අවධානය යොමුකර නැති බව මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුමෙන් පවසයි. එසේම තමන් මේ වන විට සිය පූර්ණ අවධානය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා කුල්නා කණ්ඩායම පිළිබඳව යොමුකර ඇති බවද ඔහුගේ ප්‍රකාශයේ දැක්වෙයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments