Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රි ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ඊයේ (03දා) පැවැති තරගයේදි පන්දුවාර 50 යොමු කිරීම සඳහා නියමිත කාලයට වඩා වැඩි කාලයක් ගත කිරීම හේතුවෙන් එම තරගයේදි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ උපුල් තරංගට තරග දෙකක තහනමක් පනවා තිබේ.

එසේම කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන්ගේ තරග ගාස්තුවෙන් 60%ක දඩයක්ද පනවා ඇත. තරත තහනම හේතුවෙන් ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරිමට නියමිත තීරණාත්මක තරග දෙක වන ඉන්දියාවට හා පාකිස්තානයට එරෙහි තරග දෙකට තරගංට ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබෙනු ඇත.

නිරෝෂා ප්‍රියදර්ශනී

CRICKET-PAK-SRI

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.