උපුල් තරංගට නායකත්වය
- 2016-11-05 20:59:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සිම්බාබ්වේ කණ්ඩායම, කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර සිම්බාබ්වේහි පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම වමත් පිතිකරු උපුල් තරංගට ලබාදිමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තිරණය කර තිබේ.
ඒ නායක ඇන්ජලෝ මැතිව්ස් හා උපනායක දිනේෂ් චන්දිමාල් ආබාධ හේතුවෙන් මෙම තරගාවලියට එක්නොවන හෙයිනි. තුන්කොන් එක්දින තරගාවලියේ උපනායකත්වය කුසල් ජනත් පෙරේරාට හිමිව තිබේ.
දිගු කලකට පසුව නැවතත් නුවන් කුලසේකරට කණ්ඩායමේ ස්ථානය හිමිව තිබේ.
ශ්‍රී ලංකා සංචිතය - ධනංජය ද සිල්වා, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, උපුල් තංරග, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, ශෙහාන් ජයසූරිය,සචිත් පතිරණ, නුවන් කුලසේකර, දසුන් ශානක, නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර, සුරංග ලක්මාල්, ජෙෆ්රි වැන්ඩසේ, ලක්ෂාන් සඳකැන්
Reply To:
Name - Reply Comment
0 Comments