Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඔස්ට්‍රේලියානු ෆෝමියුලා වන් තරගය අත්හැර දැමීමට තරග සංවිධායකනයන් කටයුතු කර තිබේ.

මෙම සති අන්තයේදී තරගය පැවැත්වීමට නියමිතව තිබුණත් මැක්ලරන් කණ්ඩායමේ සාමාජිකයෙකුට කොවිඩ් 19 වැළදී ඇතැයි තහවුරු වීම හේතුවෙන් මෙසේ තරගාවලිය අත්හැර දැමීමට කටයුතු කර තිබේ.

අද අලුයමදී තරගය අවලංගු කිරීමට තීරණය කළේය. මේ අතර ලබන සති අන්තයේදී පැවැත්වීමට නියමිත බහරේන් ෆෝමියුලා වන් තරගයද ප්‍රේක්ෂකයන් නොමැතිව පැවැත්වීමට තරග සංවිධායකන් තීරණය කර තිබේ.

මැක්ලරන් කණ්ඩායමේ සාමාජිකයාට කොවිඩ් වැළදීම නිසා එම කණ්ඩායමේ සියලුම සාමාජිකයන් තමන් නැවැතී සිටින හෝටලයේ සිටම නිරෝධායනයට කටයුතු කර තිබේ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.