කසුන් හා ප්‍රභාත් එක්දින වරම් ලබති
- 2018-08-01 16:16:27
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග පහකින් යුත් එක්දින තරගාවලියේ දෙවැනි තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.
මෙම තරගය සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් කසුන් රාජිත සහ ප්‍රභාත් ජයසූරිය එක්දින වරම් දිනාගත් අතර පළමු තරගයට එක් වූ දකුණු අප්‍රිකානු කණ්ඩායම කිසිදු වෙනස්කමකින් තොරව තරගයට එක්ව තිබේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
	
	
Reply To:
Name - Reply Comment
0 Comments