ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නිරෝධායනය වෙයි
- 2020-03-12 16:21:11
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉතාලියේ ජුවෙන්ටස් කණ්ඩායමට ක්‍රීඩා කරන සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පෘතුගාලයේ මැඩෙයිරා හි පිහිටි ඔහුගේ නිවසේදී නිරෝධායනයට ලක්වීමට තීරණය කර තිබේ.
ජුවෙන්ටස් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් වන ඩැනියෙල් රුගානිට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගින් මෙසේ රෝනාල්ඩෝ ඇතුළු ජුවෙන්ටස් කණ්ඩායමේ ක්‍රීඩකයන් ස්වයං හුදෙකලාවකට ලක්ව නිරෝධායනය වීමට තීරණය කර තිබේ.
ජුවෙන්ටස් කණ්ඩායම ඉරිදා පැවැති තරගයේන් ගෝල 2-0ක ජයක් වාර්තා කළ අතර ක්‍රීඩකාගාරයේදී රුගානි ඇතුළු ජුවෙන්ටස් ක්‍රීඩකයන් එකට සිටිහින් එහි සතුට සැමරීමටද කටයුතු කර තිබේ.

Reply To:
Name - Reply Comment
0 Comments