කුසල් දකුණු අප්රිකානු තරගාවලියෙන් ඉවතට
- 2019-03-12 14:43:05
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැති තෙවැනි එක්දින තරගයේදි ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා ප්‍රවේගකාරි පිතිකරු කුසල් ජනිත් පෙරේරාට තරගාවලියෙන් ඉවත්වීමට සිදුව තිබේ.
ඔහු වම් කලවයේ ආබාධයකට ලක්විය. කෙසේ වෙතත් ඔහු වෙනුවෙන් ආදේශ ක්‍රිඩකයෙක් දකුණු අප්‍රිකාවට නොයන බවත් ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
	
Reply To:
Name - Reply Comment
0 Comments