කෝලි තවත් කඩයිමක් පසු කරයි
- 2019-01-16 10:52:24
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරුවන් අතර 11 වැනි ස්ථානයට පත්වීමට ඉන්දීය නායක විරාත් කෝලි සමත්විය.
ඒ සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා පැවැත්වෙන එක්දින තරගයේදීය. මෙම තරගයේදී ඔහු ශතකයක් (104) නොදැවී රැස්කරමින් ඩිල්ෂාන්ගේ ලකුණු සංඛ්‍යාව අභිභවා ගියේය.
ඩිල්ෂාන් තරග 330කදී ලකුණු 10290ක් රැස්කරගෙන තිබෙන අතර විරාත් කෝලි තරග 218කදී ලකුණු 10339ක් රැස්කරමින් ජාත්‍යන්තර ඩිල්ෂාන්ගේ වාර්තාව අභිභවා ගියේය.
එසේම කෝලි අද රැස්කළේ සිය 39 වැනි එක්දින ශතකය වන අතර එය දෙවැනි වන්නේ ශතක 49ක් රැස්කරගෙන ඇති සචින්ට පමණි.
	
Reply To:
Name - Reply Comment
0 Comments