චාමර කපුගෙදර ක්‍රිකට් පිටියට සමුදෙයි
- 2019-12-26 13:59:41
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වෙන චාමර කපුගෙදර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ.
32 හැවැරිදි චාමර ටෙස්ට් තරග 8කදී, එක්දින තරග 102කදී හා විස්සයි20 තරග 43කදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර තිබේ.
අවුරුදු 19දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට වරම් හිමිකර ගත් චාමර කපුගෙදරට කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් දිනා ගැනීමට දැඩි තරගකාරිත්වයක් ලබාදීමට සිදුවිය.
ඔහු 2006 වසරේදී ටෙස්ට්, එක්දින හා විස්සයි20 වරම් හිමිකර ගත්තේය.
2017 වසරේදී චාමර අවසන් අවස්ථාවට සීමිත පන්දුවාර තරගවලදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති අතර 2009 වසරේදී අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments