Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

චීන විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි ඒකල ඉසව්ව ජයග්‍රහණය කිරීමට එංගලන්තයේ ඇන්ඩි මරේ සමත්විය. ඒ අවසන් මහා තරගයේදී බල්ගේරියාවේ ග්‍රිගෝර් දිසිත්‍රොව් තරග වට 2-0ක් ලෙස පරාජය කරමිනි.

ලෝකයේ අංක දෙකේ ටෙනිස් ක්‍රීඩකයා මෙන්ම බ්‍රිතාන්‍යයේ අංක එකේ ටෙනිස් ක්‍රීඩකයාද වෙන ඇන්ඩි මරේ චීන විවෘත ටෙනිස් තරගාවලියේ ජයත් සමගින් සිය දිවියේ 40 වැනි තරගාවලි ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්විය. එසේම චීන තරගාවලි ජයග්‍රහණය මේ වසරේදී ඔහු හිමිකර ගත් පස්වැනි කේවල තරගාවලි ජයග්‍රහණයද වෙයි.

මෙම තරගාවලියේදී කාන්තා ඒකල තරග ඉසව්වේ ජය පෝලන්තයේ අග්නිසේස්කා රඩ්වන්ස්කා හිමිකර ගත්තාය. ඇය හමුවේ තරග වට 2-0ක් ලෙස පරාජයට පත්වූයේ බ්‍රිතාන්‍ය ටෙනිස් ක්‍රීඩිකාවක වන ජෙහැන්නා කොන්ටාය.

නිරෝෂා ප්‍රියදර්ශනි

Untitled-1 copy

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.