ජපානය හා චීනය හමුවේ ශ්‍රී ලංකාව පසුබෑමක
- 2019-09-01 07:57:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියා සත් සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරග දෙකම පරාජයට පවත්විය.
ශ්‍රී ලංකාව සිය පළමු තරගය චිනයට එරෙහිව ක්‍රීඩා කළ අතර එහිදී චීනය හමුවේ ශ්‍රී ලංකාව 17-14ක් ලෙසින් පරාජයට පත්විය.
දෙවැනි තරගය ජපානයට එරෙහිව පැවැති අතර එහිදි ශ්‍රී ලංකාව 43-5ක් ලෙස දරුණු පරාජයකට ලක්විය.
Reply To:
Name - Reply Comment
0 Comments